භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්වකීය අසහාය ප්‍රඥාවට ගෝචරවූ විද්‍යානුකූල ක්‍රමවේදය තුළින් ලෝසතුන් තුළ ලෝකය කෙරෙහි පවත්නා ඡන්ද රාගය දුරුකොට උතුම්වූ නිවන කරා ගමන් ගන්නා මාර්ගය පෙන්වාදුන් සේක. බුදු වරයෙකු විසින් දේශනා කරන්නට යෙදෙන අර්ථවත් ධර්මය උන්වහන්සේලාගේ පරිනිර්වානයෙන් පසුව වෙනස් වීම් වලට භාජනය වීම චක්‍රයක් ලෙස සිදුවන්නකි.
© Blogger templates Newspaper by Ourblogtemplates.com 2008
Back to TOP
0 comments:
Post a Comment