භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්වකීය අසහාය ප්‍රඥාවට ගෝචරවූ විද්‍යානුකූල ක්‍රමවේදය තුළින් ලෝසතුන් තුළ ලෝකය කෙරෙහි පවත්නා ඡන්ද රාගය දුරුකොට උතුම්වූ නිවන කරා ගමන් ගන්නා මාර්ගය පෙන්වාදුන් සේක. බුදු වරයෙකු විසින් දේශනා කරන්නට යෙදෙන අර්ථවත් ධර්මය උන්වහන්සේලාගේ පරිනිර්වානයෙන් පසුව වෙනස් වීම් වලට භාජනය වීම චක්‍රයක් ලෙස සිදුවන්නකි.
© Blogger templates Newspaper by Ourblogtemplates.com 2008
Back to TOP
9 comments:
ගොඩාක් වටිනවා...දහම් දැනුම දියුණු වන මෙවැනි වටිනා කරුණු තව තවත් අන්තර් ජාලයට මුදාහරිනට අදහස් දස සදහස් ගනන් පහළ වේවා!!!තෙරුවන්සරණයි !!!
Kosol rajathumage sihina ada kaaleta hariyatama hari
Oww
මේ කාලයට හරියටම ගැලපෙනවා
Hm
😥
2023 / 7/23 අද වෙනකොට මේ හැමදේම සත්යවෙලා.
Aththa me okkoma ehemai 🙏
Kohol rajathuma hinen dakala thiyenne lankawada koheda
Post a Comment